Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ. මෙහිදී බාළක පාසල්, බාලිකා පාසල් හා මිශ්‍ර පාසල් යනාදී වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

බාලක පාසල් සඳහා වැඩිම ලකුණු කොළඹ රාජකීය විද්‍යාලයට නියම වී තිබේ. එම අගය 179කි. බාලිකා පාසල්වල වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 182කි.

මිශ්‍ර පාසල් කාණ්ඩය අනුව වැඩිම ලකුණු රත්නපුර සීවලි විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 173කි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.