ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා හොරණ රාජකියේ බිසන්ධි
- 2025-01-24 16:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.
හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන දිළුම්ම මදුරංග මහතාය..ඇගේ මව සජානා නේපාලි මහත්මියයි..
හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මේ සඳහා ලබා දී ආත..
එසේම ඇය අනුර අල්විස් සහ හා සුරාජ් මධුරප් පෙරුම යන ගුරුබවතුන්ගෙන්ද උපකාරක පන්ති අධ්‍යාපනය ලබා ඇත.
අඟුරුවාතොට මංගල එදිරිසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments