ශිෂ්‍යත්වය ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වෙනසක්
- 2022-10-22 21:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වෙනසක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදී ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිතය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දා පැවැත්වීමට නියමිතය. ඒ් අනුව එදින දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට මධ්‍යාහ්න 12.15 දක්වාත් ලබාදීමට නියමිතය.
පළමු ප්‍රශ්නයට තේරීම් තුනකින් සමන්විත බහුවරණ ප්‍රශ්න 40කින් ලැබෙන අතර දෙවැනි ප්‍රශ්න පත්‍රයට බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60ක් ඇතුළත් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments