ශිෂ්‍යත්ව ලකුණු වලින් සිසුන් ගන්නා පාසල්වලට අතරමැදි පන්තිවලට සිසුන් ගන්න බෑ
- 2022-09-06 15:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යනායිකා නිළ ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදු වන බලවත් අසාධාරණය වැලැක්විය යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.
එහෙත් දෙමාපියන්ට අවශ්‍ය 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් ඒ තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
විද්‍යාපීඨවල පුහුණුවට බඳවාගන්නේ උසස් පෙළ සමත් අවුරුදු 19, 20 වයස්වල තරුණ පිරිස් වන අතර අවුරුදු 45 වයසේ උපාධිධාරීන් බඳවාගෙන පුහුණු කිරීම ඵලදායීතාවෙන් අඩු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය, ලක්ෂ අසූවක් වූ දෙමාපියන් හා හතලිස් එක් ලක්ෂයක සිසුන් සහිත සමස්ත රටට ම බලපාන තත්වයක් බැවින් යාවත්කාලීන වන දැනුම ඔස්සේ ඉදිරියට නොගොස් නිපුණ මානව සම්පත් සහිත ගුණාත්මක සංවර්ධනයක් නොමැති ව නාම පුවරුවෙන් පමණක් ජාතික වී ජාතික මට්ටමට ජාතික පාසල් ගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.
Reply To:
Name - Reply Comment
0 Comments