සඳුදා සිට පාසල් විවෘතවන වෙන්නේ මෙහෙමයි
- 2021-11-07 11:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ලබන සඳුදා දිනයේ සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
කෙසේවෙතත් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු මේ දක්වාත් ආරම්භ වී නොමැති අතර ඉදිරියේදී එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments