සාපෙළ මාර්තු මාසයේදී?
- 2020-12-03 23:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සදහන් කර සිටියේය.
ඒ අනුව ජූනි මාසය වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියව පවතින බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
එමෙන්ම ජූලි මාසය වන විට එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ හැකියාව පවතිනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments