සාපෙළට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට
- 2024-11-05 12:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments