සාපෙළ ප්‍රතිඵල නිකුත් කරයි
- 2022-11-25 21:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලින් ලබා ගැනීමට අවස්ථාව පවතී.
මෙවර සාපෙළ විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් 110 460ක් හා පාසල් අයදුම්කරුවන් 407 785ක් ලෙස සමස්ත අයදුම්කරුවන් 518 245ක් පෙනී සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments