සාපෙළ ප්‍රවර්ධන කටයුතු හෙටින් අවසන්
- 2023-05-22 18:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ මස 29 වන දින සිට ආරම්භ වන සමාන්‍ය පෙළ විභාගයට අදාල සියලුම් ප්‍රවර්ධන කටයුතු හෙට (23දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට විභාගය අවසන් වනතෙක් සිදුකිරිම තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
මේ අනුව සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට මධ්‍යම රාත්‍රි 12.00 අවසන් කළ යුතු බවත් ඉන් පසුව විභාග අපෙක්ෂකයින් සදහා උපකාරක පන්ති පැවැත්විම. විෂයානු බද්ධ දේශන හෝ සම්මන්ත්‍රණ. වැඩමුළු පැවැත් විම. විභාග ප්‍රශ්නවලට අනුමාන ප්‍රශ්න ලබා දිම හෝ ඒ පිලිබදව දැනුවත් කිරිමට පොස්ටර් බැනර් මගින් ප්‍රකාශයට පත් කිරිම විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම සපුරා තහනම් බවද පෙන්වා දෙයි
හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු මෙම කටයුතු සිදුකරණ පිරිස් පිලිබදව හෝ ප්‍රද්ලයෙකු පිලිබදව 0112421111 හෝ 119 දුරකතන අංක මගින් පොලිසියට හෝ ලගම් පිහිටි පොලිසියට දැනුම් දෙන ලෙසත් එසේ නොමැතිනම් 1911 හෝ 0112784537 දුරකවත අංක මගින් විභාග දෙපාර්තමෙන්තුවට දන්වන ලෙස ඉල්ලා සිටියි
මෙම නියෝග නොසලකා හැර කටයුතු කල හොත් අදාල තැන්නතන් හෝ අදාල ආයතන විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවද සදහන් කරයි. සමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වන දින සිට ලබන මස 08 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදි පැවැත්වේ
Reply To:
Name - Reply Comment
0 Comments