Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


සාමන්‍ය පෙළවිභාගය සඳහා තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත් මහතා සඳහන් කරයි. 
සෙසු රටවලට සාපේක්ෂව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රාෙයා්ගිකව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් නොමැති බැවින් වෙනත් රටවල් මෙරට මිනිස් දැනුමින් ප්‍රෙයා්ජන ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේදී එකතු කිරීමට බලාපොරොත්තු වන බවත්, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්රීයම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන්ම තාක්ෂණයෙන්ද සන්නද්ධ කිරීම මගින් මෙම අනාගත අභියෝගජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්රිමයාදාමයක නිරත විය යුතුව පවතින බවත්අමාත්ය වරයා සඳහන් කරයි.

පාසල් 1,000ක් සඳහා මිලියන 1,000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසිදු පාසලක් ඉදිරියේදී හුදකලා වීමට ඉඩ නොහැර එකම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්රේරල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගතකිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලයීය හා පරිපාලනමයපිරිමැස්මක් ඇති කිරීමට ක්රියයාකරන බවද අමාත්යනවරයා සඳහන් කරයි. (wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.