සියලු ශිෂ්‍යන්ට අවශ්‍ය සියලු පොත් ලබා දෙනවා
- 2022-11-17 13:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද (17දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
එදේස කාලයෙන් කාලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රමයක් අනුගමනය නොකළ යුුතු බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය. මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වන නිසා පවතින කරුණු මත එම කොමිසම ක්‍රියා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments