සුදුසු ඇඳුමකින් පාසල් පැමිණිය හැකියි
- 2021-10-24 19:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
පාසල් උපකරණ හා නිල ඇඳුම් සපයා ගැනීමට නොහැකිවූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments