සුනිල් පෙරේරා සමුගනියි

2021 සැප්තැම්බර් මස 28 ප.ව. 01:28 - {{hitsCtrl.values.hits}}  

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.

දින පොත