හෙට සිට දින 10ක් පාසල් නිවාඩු
- 2021-04-08 16:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යන අතර සිසුන් කණ්ඩායම් වශයෙන් පාසල්වලට කැඳවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
පාසල් වාර සටහන 2021 (අංක 36/2020) චක්‍රලේඛය ප්‍රකාරව පළමු වාරය සඳහා සියලුම රජයේ පාසල් (සිංහල, දෙමළ හා මුස්ලිම්) නිවාඩු ලබාදීමට නියමිතව ඇත්තේ 2021.04.09 දිනවේ.
චක්‍රලේඛය ප්‍රකාරව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් දෙවන පාසල් වාරය සඳහා 2021.04.19 දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල් 2021.05.17 දින ආරම්භ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments