2025 මැයි මස 15 පෙ.ව. 04:50 - {{hitsCtrl.values.hits}}
කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය 306-C1 විසින් සංවිධානය කරනු ලැබූ "මතින් තොර හෙටක්" ව්‍යාපෘතියේ දෙවැනි අදියරය ලෙස කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුකෙරිණ.
![]() |
diary Read more... |