මුතුරාජවෙලට මහා සැලැස්මක්
- 2021-05-13 11:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුතුරාජවෙල ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් මහා සැලැස්මක් (Master Plan) සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා හා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
එම සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයන් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍ර දේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments