logo

Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Email

backtheme@gmail.com

Phone

+02596 5874 59857
LATEST NEWS
අවුරුදු 10,000 ක් පැරණි යාළුකම
rew-11 කණ්ඩායම ආරක්ෂිතව ගෙදරට
අද රාත්‍රියේ සුපිරි සඳක් උල්කාපාත වර් ෂාවක්
logo logo
  • පුවත්
  • විශේෂාංග
  • ළමා නිර්මාණ
    • කවි
    • චිත‍්‍ර
    • රචනා
    • කෙටි කතා
    • වෙනත්
  • පරිසරය
  • විද්‍යා
  • පාසල් පුවත්
  • ලොව වටා
  • දිනපොත
    • අද දවස
    • අද සිදුවීම්

වේගාට උප්පැන්නය ලැබෙයි

  • 2023-03-03 15:56:00
  • 0 Comments

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වෙයි.

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.  

 

Related Posts

  • Feb 16 2026

    නිදහස් අලි අරණ විවෘත කෙරේ

  • Feb 16 2026

    සා. පෙළ අතරතුර ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් සුදානම්

  • Jan 29 2026

    රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අඩු ආදායම්ලාභී ,ළමා නිවාසවල සිටින දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩ සටහනක්

  • Jan 21 2026

    අන්තර් බලඇණි ශිෂ්‍යභට ක්‍රීඩා උළෙල - 2026

  • Jan 18 2026

    විරුංගා හි දුර්ලභ ගොරිල්ලා නිවුන් උපතක්

  • Jan 16 2026

    rew-11 කණ්ඩායම ආරක්ෂිතව ගෙදරට

  • Jan 16 2026

    ප්‍රධාන කොමසාරිස් ධුරය අලුත් වෙයි

  • Jan 03 2026

    අද රාත්‍රියේ සුපිරි සඳක් උල්කාපාත වර් ෂාවක්

  • Jan 01 2026

    ශ්‍රී ලංකාව නව වසර උදාව

  • Jan 01 2026

    2026 නව වසර උදා වූ පළමු රට

  • Dec 25 2025

    අසි­රි­මත් නත්තල අදයි

  • Dec 24 2025

    අසි­රි­මත් නත්තල හෙටයි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.

Latest News

  • image
    • February 16, 2026

    නිදහස් අලි අරණ විවෘත කෙරේ

  • image
    • February 16, 2026

    සා. පෙළ අතරතුර ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් සුදානම්

  • image
    • January 29, 2026

    රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අඩු ආදායම්ලාභී ,ළමා නිවාසවල සිටින දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩ සටහනක්

  • image
    • January 21, 2026

    අන්තර් බලඇණි ශිෂ්‍යභට ක්‍රීඩා උළෙල - 2026

  • image
    • January 18, 2026

    විරුංගා හි දුර්ලභ ගොරිල්ලා නිවුන් උපතක්

  • image
    • January 16, 2026

    rew-11 කණ්ඩායම ආරක්ෂිතව ගෙදරට

කාටුන් නිර්මාණ

    Cagegory Image
    Cagegory Image
View All Posts
logo
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to 'wijeya.lk' Copyright © 2015 Wijeya Newspapers Ltd.
Follow us

Group Sites

  • Lankadeepa
  • Dailymirror
  • Sunday Times
  • Daily FT
  • Ada
  • Deshaya
  • Tamil Mirror
  • HI TV
  • Kelimandala
  • Life
  • LW
  • Times Jobs

e-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Tamil Mirror
  • Daily FT
  • Deshaya
  • Wijeya e-paper portal
@ 2025 All Copyright Reserved. Developed by Wijeya Newspapers Ltd.
  • Privacy Policy
  • Terms & Conditions