එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරක් ශ්‍රී ලංකාවට
- 2017-06-21 15:39:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරට පත්ව තිබේ.ඒ ඇය එක්සත් ජතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ තානාපති වශයෙන් පත්වෙමිනි.
ජයත්මා මෙනවිය වයස අවුරුදු 21දී පටන් තරුණ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යක් ඉටුකර තිබේ.මේ වන ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක් වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයගේ ලේකම් ලෙසද කටයුතු කර තිබේ.
තරුණ්‍ය හා සම්බන්ධ බොහෝ ව්‍යාපෘති හා එක්ව වැඩකර ඇති ඇය 2013-2015 අතර කාලයේදී ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවද නියෝජනය කර තිබේ.කොළඹ සරසවියේ උපාධිධාරිනියක වෙන ජයත්මා මේ වන විට සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටින්නීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments