උසස්පෙළ ප්‍රවර්ධන කටයුතු අගෝස්තු 2 දා අවසන්
- 2017-07-20 09:23:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් වෙනුවෙන් සිදුකරන සියලුම ප්‍රවර්ධන කටයුතු අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අවසන් කළ යුතුබව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම දිනයේ සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා කාලය තුළදී විභාග අපේක්ෂකයන් වෙනුවෙන් සිදුකරන උපකාරක පන්ති පැවැත්වීම සංවිධානය කිරීම, සම්මන්ත්‍රණදේශණ පැවැත්වීම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම අත්පත්‍රිකා හෝ වෙනත් මාධ්‍ය මගින් දැනුවත් කිරීම සපුරා තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව විභාග පනතට අනුව නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments