ජනාධිපති පුටින් දුන් තෑග්ග ජනපති මෛත්‍රී කෞතුකාගාර රැකවරණයට යවයි
- 2017-08-03 10:10:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙ සමරු තිළිණය ලෙස පිළිගැන් වූ ඓතිහාසික කස්තානය ජාතික උරුමයක් බවට පත්කරමින් ජාතික කෞතුකාගාරය වෙත භාරදීමේ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත තෙවරප්පෙරුම, කරුණාරත්න පරණවිතාන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ද රුසියානු තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දික සපුමල් බණ්ඩාර
Reply To:
Name - Reply Comment
0 Comments