1AB පාසල්වල උසස් පෙළට ටැබ් පරිගණක
- 2019-02-12 15:22:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් නියමු වැඩසටහනක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව 1AB ,කාණ්ඩයේ (උසස් පෙළ විද්‍යා, ගණිත,වාණිජ හා කලා විශයන් උගවන්වන පාසල්) සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී තිබේ.
1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලු උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමටයි සැලසුම් කර තිබේ.
ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments