2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය කල්යයි - ප්‍රදර්ශක භාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 30 දා
- 2017-10-18 12:14:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලිය පැවැත්වෙන දිනයන් 2017 නොවැම්බර් මස 08, 09, 10, 11, 12 දක්වා කල් දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, මුද්දර ප්‍රදර්ශනයේ තරගාවලිය සඳහා ප්‍රදර්ශක භාරගන්නා අවසන් දිනය 2017 ඔක්තෝම්බර් මස 30 දින දක්වා දීර්ඝ කර ඇත.
අයදුම්පත් සහ අනෙකුත් විස්තර slpostpb@gmail.com ඊ මේල් ලිපිනයට ඊ මේල් පණිවිඩයක් එවීම මගින් හෝ අධ්‍යක්‍ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මුලස්ථානය, අංක 310, D. R. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයට ලිපියක් එවීම මගින් හෝ http://www.stamps.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
තවත් විස්තර සඳහා අමතන්න : 011 2326163
Reply To:
Name - Reply Comment
0 Comments