2018 ක්‍රීඩා කැලැන්ඩරය එළි දක්වයි
- 2018-01-25 16:48:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂය සඳහා නිකුත් කළ ක්‍රීඩා කැලැන්ඩරය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24දා) ජනාධිපති නිල නිවසේදී පිළිගන්වා ඇත.
මෙම ක්‍රීඩා කැලැන්ඩරයෙහි 2018 වර්ෂය පුරා සියලුම ක්‍රීඩා සංගම් විසින් පවත්වනු ලබන ජාතික හා ජාත්‍යන්තර තරග කාලසටහන් මෙන්ම සියලුම ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා නිලධාරීන් සම්බන්ධකර ගත හැකි පහසුකම්ද ඇතුලත් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments