2020 ඔලිම්පික් දුම්පානයෙන් තොරයි
- 2019-03-01 12:30:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.
ඒ අනුව එම ස්ථාන 100%ක්ම දුම් පානයෙන් තොර ස්ථාන බවට පත්කරනු ඇත. ජපාන ක්‍රීඩාංගණ තුළ සාමාන්‍යයෙන් දුම්බීම සඳහා වෙන්කරන ලද ස්ථාන පවතී.
කෙසේ වෙතත් ඔලිම්පික් ක්‍රීඩාංගණ තුළ එවැනි දුම්බීමේ ස්ථානවලින් තොර වෙනු ඇත.
මෙය පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද ජපානය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments