2022 පාසල් නිවාඩුවේ තුන්වැනි වාරය හෙට ඇරඹෙයි
- 2023-03-23 15:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වසර සඳහා වන පාසල් නිවාඩුවේ තුන්වන වාරය හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පාසල් සිසුන් සඳහා නොමිලේ පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය අමතමිනි.
නව පාසල් වසරේ පළමු වාරය සඳුදා (27) ආරම්භ කිරීමට තීරණය කර ඇත.
බොහෝ පාසල් අඟහරුවාදා (28) පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු යොදා තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments