2023 වර්ෂයේ සිටඋසස් පෙළ විභාගයට සියයට 80 අනිවාර්යයි
- 2022-11-29 14:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මගින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව මිට පෙර සඳහන් කළේය.
කෙසේ වෙතත්ඒ එම නිදහස් කිරීම 2022 අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට පමණක් අදාළ වූ බැවින් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments