අයිවෝ ඩෙනිස් සමුගනියි
- 2018-06-18 16:11:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුප්‍රකට ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සීදුවේ පිහිටි ඒ මහතාගේ නිවසයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු බදාදා දිනයේදී සිදු කිරිමට නියමිතය.
බඹරුද බඹරුද, බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ, කෝකිලයන්ගේ කෝකිල නාදේ, සිංහයෝ අපි සිංහයෝ, ජය අපිටයි ලංකාවේ යනාදි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනා කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments