නව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා
- 2018-08-14 14:22:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත.ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ආරියරත්න මහතා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ඉදිරියේදී තැපැල්පති තනතුරේ වැඩ භාර ගැනීමට නයමිතය. හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනපති ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීම හේතුවෙන් ජුලි 10 දා සිට තැපැල්පති තනතුර පුරප්පාඩු වි තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments