බලංගොඩ සරත් මධූ සමුගනියි
- 2018-08-17 18:52:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පි බලන්ගොඩ සරත් මධූ අභාවප්‍රපාප්ත වී තිබේ. කලක් පැවැති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අද (17දා) සවස අභාවප්‍රප්ත විය.
1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත්‍ර කථාව ඇතුළු කථා රාශියක් සම්පාදනය කළේය. එම චිත්‍ර කතාව පසුව ඉතින් ඊට පස්සේ ලෙස ටෙලි නාට්‍යක් ලෙසද ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණියේය.
ඔහු අවසන්වරට ලංකාදීප පුවත්පත හා පළවෙන සතුට චිත්‍ර කතා අතිරේකයට චිත්‍ර කතාවක් සම්පාදයන කළේය. ඔහු මහරගම, පරණපාර, නාවින්න යන ලිපිනයේ පදිංචිව සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments