කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ
- 2018-09-21 13:18:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21දා) ආරම්භ විය. එළැඹෙන 30 දා තෙක් ප්‍රදර්ශනය පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
ප්‍රදර්ශනය ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්වූයේය. ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් දරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී/ ඡායාරූප ශමීර රාජපක්ෂ
Reply To:
Name - Reply Comment
0 Comments