කොළඹ රාජකීයෙන් TVRoyal
- 2018-09-28 13:45:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TVRoyalනාලිකාව ඊයේ (27දා) සිට දියත් විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් දියත් කළ මෙම නාලිකාව පාසල් දරුවන් විසින් පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකාවක් වීම සුවිශේෂත්වයකි. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් ඊයේ මෙම නාලිකාවේ කටයුතු ආරම්භ කෙරුණේ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන SPARK නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුරේදීය.
Reply To:
Name - Reply Comment
0 Comments