ජාතික ශෝක දිනයක් නෑ
- 2016-12-28 11:17:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය හේතුවෙන් එළැඹෙන 30දා ජාතික ශෝක දිනයක් ලෙස නම්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කළත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් කළ ඉල්ලීමක් අනුව එය අවලංගු කර තිබේ. හිටපු අගමැතිවරයාගේ දෙහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 31දා හොරණදී පැවැත්විමටත් නියමිතය. ඒ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හිමිවෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments