Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජපානයේ යුනෙස්කෝ කුමමොතෝ ආයතනය ළමා ශීල්ප ශාලිකාව, විජය පුවත්පත ද සම්බන්ධ කර ගනිමින් ‘අපි සෙල්ලම් කරමු‘ නමින් පැවැත් ව සමස්ත ලංකා චිත්‍ර තරගයේ සම්මාන හා සහතික පත් ප්‍රදානය  අද කොළඹ සෞදර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඒ.ඩි පෙරේරා කලාගාරයේදී පැවැත්විණ. ජපානයේ සොජෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කියුතෝ කුසුමුතෝ මහත්මියගේ සහ විශ්ව විද්‍යල සිසු සිසුවියන්, ජපන් කලාකරුවන්ගේ රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. 
ඡායාරූප -රුෂිරු තරංග

      

ළමයින්ගේ චිත්‍රවල හොඳ නරක හෝ කැත ලස්සන කියා දෙයක් නැත. ඇත්තේ පරිකල්පනය හා අපූර්වත්වයයි. 

හැම ළමයෙකුගේම චිත්‍ර හරිම ලස්සනයි, සෑම ළමයෙක් තුළම කලාකරුවෙක් සිටී, ළමයින්ගේ ම චිත්‍ර වල ඇත්තේ ළමයින්ගේ අවංක අදහස්ය. ඉතා ප්‍රවේශමෙන්  ඒවා බලා රසවිඳීම සහ ඥානාන්විතව තේරුම් ගැනීම වැඩිහිටියන් අතින් සිදුවිය යුතු වෙනවා. ළමයින්ගේ දෘශ්‍ය භාෂාව සහ ප්‍රවීණ දෘශ්‍ය කලා (චිත්‍ර) කරුවන්ගේ දෘශ්‍ය භාෂාව (චිත්‍ර), තේරුම් ගැනීම සමාන ආකාරට සිදුවෙනවා. ළමයින්ගේ චිත්‍රවල හොඳ නරක හෝ කැත ලස්සන කියා දෙයක් නැත. ඇත්තේ පරිකල්පනය හා අපූර්වත්වයයි. 
                                                                            ----------------කථිකාචාර්ය කිංස්ලි ගුණතිලක

 

සබැඳි පුවත්
යුනෙස්කෝ කුමමතෝ සිතුවම් (අපි සෙල්ලම් කරමු) ජයග්‍රහකයෝ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.