ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයට විලියම්සන්
- 2019-07-16 11:46:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.
ලෝක කුසලාන කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙල අනුව)
ජේසන් රෝයි (එංගලන්ත), රෝහිත් ෂර්මා (ඉන්දියාව) , කේන් විලියම්සන් (නායක/නවසීලන්ත), ජෝ රූට් (එංගලන්ත), ශකිබ් අල් හසන් (බංග්ලාදේශ), බෙන් ස්ටෝක්ස් (එංගලන්ත), ඇලෙක්ස් කේරි (ඔස්ට්‍රේලියා) , මිචෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියා) , ජොෆ්රා ආචර් (එංගලන්ත), ලුකී ෆර්ගසන් (නවසීලන්ත), ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)
.
Reply To:
Name - Reply Comment
0 Comments