- 2019-10-03 22:34:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය ඊයේ(02) දිනයට යෙදී තිබුණි. එම සැමරුම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් මුද්දර දෙකක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම මුද්දර දෙකක් නිකුත් කෙරිණි. මෙම අවස්ථාවේදී ලෝකඩෙන් නිමවන ලද මහත්මා ගාන්ධිතුමන්ගේ උඩු කය පිළිරුවක් ද නිරාවරණය කෙරිණි.ලෝකයේ උසම ලෝකඩ පිළිමය සෑදු රාම් වන්ජි සුතාර් නම් ප්‍රතිමා ශිල්පියා විසින් මෙම පිළිරුව නිමවන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments