Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න”  නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද (25) ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන යටතේ රුපියල් 500 හා 1000 වටිනාකමින් යුත් වියලි සලාක ඇතුළත් බඩු මිල ජනතාව වෙත ලබාදිම සිදුවු අතර අවශ්‍ය බඩු මලු දුරකථන මගින් දැනුම්දිමෙන් නිවෙස් තුළට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදයක්ද සකස් කර ඇත.

ප්‍රාදේශිය ලේකම් මගින් ග්‍රාම නිලධාරින් හරහා ඉදිරියේදි මෙම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට යාමට සැලසුම් සකස් කර ඇත.

මෙම වැඩපිළවෙල බස්නාහිර පළාත තුළ ඇති විවිධ සේවා සමුපකාර සමිති 38 තුළම ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් කොමසාරිස් අවිනි ඒ විජේවික්‍රම මහතිමිය පැවසුවාය.

මෙහි දුරකතන අංකය ඉදිරියේදී දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.