නාවික හමුදාව දින 10කින් ඉදිකළ ගොඩනැගිල්ල භාර දෙයි
- 2020-03-29 08:59:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය ඊයේ (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය.
මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා, සිවිල් ඉංජිනේරු අධීක්ෂකය විසින් සිදු කළහ. මෙම අංග සම්පූර්ණ ගොඩනැගිලි ද්විත්වය කාමර 16කින් සමන්විත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.
පසුගිය 18වනදා ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිලි දින 14කින් වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය පැය 24ම මෙහි ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දින 10ක කාලයකින් වැඩ කටයුතු නිමකිරීමට හැකිවූ බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments