Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.

"ජාතික සමගිය" මෙවර ජාතික නිදහස් දින තේමාව විය. උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මැතිණිය සමග ජනපති පුත් දහම් සිරිසේන මහතාද පැමිණියහ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමෙන් උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

කොළඹ පාසල් 11 කට අයත් සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල් දරුවන් එක්ව ජාතික ගීය ගායනා කළ අතර ආරක්ෂක අංශ ඉදිරිපත් කළ ආචාර පෙළපාලියෙන් ද හමුදා සංදර්ශනයෙන් ද නිදහස් උළෙල විචිත්‍රවත් කෙරිණි.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් ආචාර වෙඩි මුර පිරිනැමීම ද සිදුකෙරිණ.

ඡායාරූප සුදත් සිල්වා- ජනාධිපති මාධ්‍ය අංශය

274 275 276 277 278 279 16298988_10154812549841327_2186848714265123462_n 16299110_10154812552366327_1287693428258028938_n 16386977_10154812551101327_8932260135514135527_n 16387203_10154812550221327_7546299821488761062_n 16388206_10154812549456327_4778554117166630965_n 16388326_10154812552631327_632868781982389346_n 16406411_10154812551296327_1907159890584004609_n 16406756_10154812549736327_4681699332664408886_n 16406804_10154812552251327_5859090915369785354_n (1) 16406804_10154812552251327_5859090915369785354_n 16426079_10154812551821327_2343140787404862677_n 16426108_10154812549836327_2770443037621046368_n 16426217_10154812552421327_3118808292019906968_n 16427337_10154812550286327_3746179362648816371_n 16427625_10154812549971327_2990437180828559377_n 16473032_10154812550721327_976923357392990747_n 16473295_10154812550756327_8653871666795709154_n (1) 16473295_10154812550756327_8653871666795709154_n 16473620_10154812550151327_728058744687900776_n 16473929_10154812551146327_5894986274045852895_n 16473980_10154812550491327_266145821005617271_n 16507832_10154812552091327_6277286257017193749_n 16507908_10154812551676327_6640699321188997315_n 16507909_10154812551636327_5255686066682994085_n (1) 16507909_10154812551636327_5255686066682994085_n 16508333_10154812550936327_4234437532097520859_n 16508334_10154812549586327_4106871494440258328_n 16508753_10154812550416327_8560252787590238885_n 16508956_10154812552146327_264057512424363373_n (1) 16508956_10154812552146327_264057512424363373_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.