Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොනරවිල කැප්පෙටිපොළ අධිකාරම්තුමාගේ ජීවත් වූ වලව්ව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ජීවත්වූ වලව්ව විනාශ මුඛයට පත්ව ඇති බව මාධ්‍ය කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මොනරවිල කැප්පෙටිපොල අධිකාරම්තුමාගේ මිනිබිරියක වන ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියට අද (06දා) උදෑසන දුරකථනයෙන් මතා ඇති අධ්‍යාපන අමාත්‍යවරයා වලව්ව සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

එසේම ඒ සම්බන්ධව ඉදිරියේදී මතුවන ඕනෑම කරුණකදී තමාව දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියට පවසා තිබේ.

වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වහාම පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදීමටද අමාත්‍යවරයා පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 2 3 4 5

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.