9 දා හා 10 දා වැස්සේ වැඩිවීමක්
- 2019-12-07 21:24:25
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය එළැඹෙන 09 දා හා 10 දා තුළ තරමක් වැඩිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36ද කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් මුලතිව්, වව්නියාව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments