Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ14හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරීපත්වීම නිමිත්තෙන්

විශේෂ උත්සවයක් එම විද්‍යාලයේදි පවත්වනු ලැබීය. 

දෙවුම් සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ලාබාලම සිසුවාද වේ. දෙවුම් සනහස් රණසිංහ සිසුවා පසුගිය 2020 වසරේ පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරේ අ.පො.ස. සාමන්‍ය පෙළ විභායට පෙනී සිටිමින් සිංහල භාෂාව, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි භාෂාව, සෞඛ්ය ය, නාට්‍ය  හා රංගකලාව හා ඉතිහාසය යන විෂයන් 06ට Aසාමාර්ථද, ගණිතය හා විද්යාව යන විෂයන් 02ට B සාමාර්ථ හා වාණිජවිෂයට C සාමාර්ථය ද ඇතිව සාමන්‍ය පෙළ විභාගය  විශිෂ්ට ලෙස සමත් විය.

අනතුරුව2021 වසරේදී ඔහු 9  ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළවිභාගයට පෙනී සිටිමින් ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධයයනය යන විෂයන් තුනට B සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී ඇත.මේ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්රීය ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ක්‍රිඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා තේරී පත් වී තිබේ.
දෙවුම් සනහස් රණසිංහ සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15න් ක්‍රිකට් පහළ කණ්ඩායමද නියෝජනය කර තිබේ.

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.