Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment)  සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත “Save the children” සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා මහතා ඇතුලු එම ආයතනයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 185 ක පමණ වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොඟය සංකේතවත් ව අද දින (28) පරිත්‍යාග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය. 

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා වෛද්‍ය උපකරණ සමග හදිසි ශල්‍ය සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව “Save the children” සංවිධානය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.