Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඇතුළත් මහනුවර නගරය, අතත්යා නගර නිර්මාණය කිරීමේ ව්යාඉපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගෙන ඇත.

යමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් සහ එම ව්‍යාපෘතියෙහි දෙවැනි කොටසට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමට සැලසුමට අයත්ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්යාපපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යiවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්යන මණ්ඩලය විසින් අනුමත කර ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.