A 9 ලබාගත් සිසුන් 10346ක්
- 2020-04-27 16:32:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9ටම අධි සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 10346ක් වෙයි.
විභාගයට සිසුන් 556256ක් මුහුණ දි ඇති අතර උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 73.84ක් වැනි ඉහළ අගයක් ගනියි.
ගණිතය සමත් ප්‍රතිශතය 66.82කි.
Reply To:
Name - Reply Comment
0 Comments