KDU නව උපකුලපති සාගර කොටකදෙණිය
- 2019-01-18 09:45:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පත්කර තිබේ. ඔහු පෙරේදා (16දා) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
මහනුවර උපත ලද එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා සිය ප‍්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනය මහනුවර සිල්වෙසිටර් විද්‍යාලයෙන් ලබා ඇත.
1985 ජුලි මස 03 වන දින කැඩෙටි නිළධාරියෙකු ලෙස ගුවන් හමුදවට එක්වු ඔහු 1987 ජනවාරි මස 01 වන දින අධිකාරියට පත්ව නියමු නිලධාරියෙකු ලෙස නියමු පොදු රාජකාරි ඇරඹිය.
ඔහු සිය සේවා කාලය තුල දෙස් විදේස් වෘත්තිිය පුහුණු පාඨමාලා රැසකට සහභාගී වි ඇති අතර චිනයේ බිජිං විශ්ව විදලයේ උපාධිධාරියකු වන කොටකදෙණිය මහතා මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා උපාය මාර්ග කළමනාකරණ අධ්‍යයන ශාස්ත‍්‍රපති උපාධියද ලබා ඇත.


Reply To:
Name - Reply Comment
0 Comments