Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

NVQ සහතික 385,603 දෙනෙකුට

  • 2019-08-22 08:54:36
  • 0 Comments

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385,603 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කර තිබේ. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) ජාතික තරුණසේවා සභාව (NYSC)   මෙන්ම පුද්ගලික අංශය මගින්ද  මෙම සහතික නිකුත් කර ඇත.

එහිදී නිපුණතා පාදක ඇගයීම (CBT), පෙර දැනුම ඇගයීම (RPL), ආයතන පාදක ඇගයීම (EBT) යන අංශ හා ක්‍ෂේත්‍ර යටතේ එම සහතික ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) ආයතනය මගින් නිපුනතා පාදක ඇගයීම් (CBT)  සහතික 41802ක් , පෙර දැනුම ඇගයීම්(RPL) සහතික 119ක් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් ඇගයීම් සහතික (CBT) 22037ක් ,  පෙර දැනුම ඇගයීම(RPL) සහතික 50530ක් , ආයතන පාදක ඇගයීම්(EBT) සහතික 8731ක්ද  පිරිනමා ඇත.(ada.lk)

 

 


 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.