Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ. මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වෙයි. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි.

නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද මෙයට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පොදු ප්‍රවාහනය සඳහා යොදවන මෙම දුම්රිය රැක බලා ගැනීම සියලු දෙනාගේම වගකීමකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.