Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක චෙස් ක්‍රීඩා ශේණිගත කිරීම අනුව  ලෝකයේ වයස 13න් පහළ බාලිකා පළමු ස්ථානය දිනා ගැනීමට ලංකාවේ චෙස් කීඩිකා   ගුණවර්ධන සමත්වූවාය.
ලෝක චෙස් සම්මේලනයේ නවතම ශේණිගත කිරීම අනුව දහතුන් හැවිරිදි ඔෂිනි දේවින්දයාට වයස දහතුනෙන් පහළ බාලිකා ලෝකයේ පළමු ස්ථානය හිමිවූවාය.
 මෙසේ ලෝක චෙස් කීඩා ශේණිගත කිරීම අනුව ලෝකයේ පළමු වැනි ස්ථානය දිනාගත් පළමු හා එකම ලාංකික චෙස් කීඩිකාව වන්නේද ඔෂිනි දේවින්දයාය.එතෙක් මෙතෙක් කාලයකට එසේ ලෝක චෙස් කීඩා ශේණිගත කිරීම අනුව පළමු ස්ථානය දිනාගත් ලංකාවේ කිසිදු චෙස් කීඩකයෙක් හෝ කීඩිකාවක් බිහිනොවී ඇති සමයක ඇයගේ මේ දක්ෂතාවය විශේෂයෙන්ම කැපී පෙණේ.
රත්නපුර පර්ගිසන් විදයාලයෙන් චෙස් කීඩා අත්පොත් තැබූ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන මේ වනවිට කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ අධයාපනය හදාරමින් සිටින්නීය.
වයස දහතුන ලැබීමටත් පෙර ඇය ශී ලංකාවේ ජාතික චෙස් ශූරියද වූවාය.එමෙන්ම ලංකාවේ ලාබාලතම පිඩේ මාස්ටර් චෙස් කීඩිකාවූ ඔෂිනි ලංකාවේ ලාබාලතම ඉන්ටර් මාෂ්ටර් චෙස් කීඩිකාවද වූවාය.
2021 සිට මේ දක්වා ජාතයන්තර චෙස් තරගාවලි රැසකටම සහභාගීවී ඇති මේ කුඩා චෙස් කීඩිකාව මේ වනවිට අකණ්ඩවම චෙස් කීඩාවෙන් ලක් මවට දිනා දී ඇති රන්,රිදී හා ලෝකඩ පදක්කම් සංකයාව විශාලය.
2024 වසරේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී වයස 12න් පහළ යොවුන් ලෝක චෙස් ශූරියවූවේද ඔෂිනි දේවින්දයාය.
ලෝක චෙස් සම්මේලනයේ නවතම ශේණිගත කිරීම අනුව ඔෂිනි ලබාගෙන ඇති ලකුණු සංකයාව 2272 කි.එය වයස 13 න් පහළ බාලිකාවක් හිමිකර ගෙන සිටින ලෝකයේ ඉහළතම චෙස් කීඩා ශේණිගත ලකුණු සංකයාවය.
ඔෂිනි දේවින්දයා ගුණවර්ධනට තවත් ඉහළට යාමට ඇත්තේ එක් කඩ ඉමකි.ඒ චෙස් කීඩා ග්රෑන්ඩ් මාස්ටර්වරියක් වීමය.ඇය මේ දිනවල ඒ සඳහා සූදානම් වෙමින් සිටින්නීය.යම් හෙයකින් ඔෂිනි ග්රෑන්ඩ් මාස්ටර්වරියක්වූවොත් ලංකාවේ පළමු හා එකම ග්රෑන්ඩ් මාස්ටර් වරියද වන්නේ ද ඇයය.එහි ඇති විශේෂත්වය වනුයේ තවමත් ලංකාවේ චෙස් කීඩකයෙකුටද චෙස් කීඩා ග්රෑන්ඩ් මාස්ටර්වරයෙකු වීමට නොහැකිවූ වටපිටාවකය.
චෙස් කීඩාවෙන් ශී ලංකා නාමය ලෝකය පුරා පචලිත කරමින් සිටින ඔෂිනි දේවින්දයා ගුණවර්ධනගේ චෙස් කීඩා පුහුණුකරු වන්නේ පවීණ චෙස් කිඩා උපදේශක අකිල කාවින්දය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.