Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හෙට (17) ආරම්භ වීමට නියමිත 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාග දිනයන්හි දී යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් ආදාළ පාර්ශව සමඟ විශේෂ සැලැස්මකට අනුව කටයුතුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුසිසුවියන්ට විභාග මධ්‍යස්ථානයන් කරා යාමට නොහැකිවූ අවස්ථාවකදී හෝ කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතීම සඳහා සෘජු දුරකථන අංක හඳුන්වා දී ඇති බවය.

ඒ අනුව, 117 හො 1911 යන දුරකථන අංකවලට අමතරව තවත් අංක 4ක් අලුතින් හඳුන්වා දී තිබේ.

011 366 8020

011 366 8100

011 366 8013

011 366 8010

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.