අංගම්පිටිය කනිෂ්ඨයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-09-27 16:41:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා නවක ශිෂ්‍යනායක නායිකාවන් විසි දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි චමනි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ටී.බී.දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම උත්සවයේ දී සිසුන් දිවුරැම් දීම ගුරැවරැ සහ මවුපියෝ නැමදීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, අවට විදුහල්වල විදුහල්පතිවරැ ද, ආදි ශිෂ්‍යයෝ ද, සිසු සිසුවියෝ ද සහභාගි වූහ.

(පාදුක්ක - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments